ගලිගමුවේ දළ පූට්ටුවා නැමැති හස්තියාගේ ඝාතන පරීක්ෂණ අවසන් වන තෙක් වයඹ කලාපය භාර වන ජිවි අධ්යක්ෂවරයා කොළඹ ප්රධාන කාර්යාලයට අනියුක්ත කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැකපිට ග්රාම නිලධාරීවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ඊයේ (04) මහව මහේස්ත්රාත්වරයා වෙත
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මකුල්පත ග්රාම නිලධාරීවරයා සහ දොරවේරුව ග්රාම නිලධාරීවරයායි.
ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සන්තකයේ තිබී රන් කොපු යොදා සකස් කළ ඇත් දළ පෙන්ඩන්ට් 03ක් ද සොයා ගැණුනා.
ගල්ගමුව දළපූට්ටුවා නමැති හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

Tags
slide