දශක ගණනාවක් පුරා වයලීනයේ තත් පිරිමදිමින් ජනහදවතට ඇමතු ප්රවීණ දක්ෂ වයලින් තත් පිරිමදින්නා රුවන් වීරසේකර මිය ගොස් තිබෙනවා.
2015 වසරේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔහු කෝමා
තත්තවක පසුවුණා.
කලක් පුරාවට අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු අද උදෑසන පෞද්ගලික රෝහලකදී සදහටම සමුගත්තා.

Tags
slide