රවිට යලිත් ඇමතිකමක්…?

හිටපු ඇමති රවි කරුණානායක මහතාට නැවතත් ඇමති ධුරයක් ලැබෙනු ඇති බවට එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඔහුගේ සමීපතම දේශපාලන හිතවතුන් විසින්ද මේ බව තැන තැන පවසමින් සිටිති.

බොහෝ දුරට මීළග කැබිනට් මංණ්ඩාල සංශෝධනයේදී හෝ
මැතිවරණයට පෙර කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් ඔහුට හිමිවන්නේ කුමන ඇමති ධුරයක්ද යන්න ගැන කිසිදු තොරතුරක් නැත.

-lankacnews



Previous Post Next Post