අද දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර දකුණ සහ සබරගමුව පළාත් වලට මිලිමිටර් 75ක පමණ
තරමත තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පැයට කිලෝමිටර් 70ත් 80ත් අතර ප්‍රමාණයක තඳ සුළං ද ඇති විය හැකි බවත් සඳහන් කළේය.
වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ඉතා රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Tags
slide