ආවා කල්ලියේ සැකකරුවන් තිදෙනෙකු කොළඹ දී පොලිසිය සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෝපායි, යාපනය, මානිප්පායි, පොලිස් වසම්වල තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදු කිරීම්, දේපළවලට අනර්ථය කිරීම්, දේපළ කොල්ලකෑම් ආදියට සම්බන්ධව සහ තවත් සිද්ධීන් කිහිපයකට
අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු ලෙස මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ.
යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) කොළඹ ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් 03 දෙනා අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ,
01. අබ්දීන් මොහොමඩ් ඉක්රම් - වයස අවුරුදු 22 යි - පට්ටනිවුර්, මන්නාරම පාර, වව්නියාව.
02. සිවකුමාර් කිදියොන් - වයස අවුරුදු 20 යි - දුම්රියපොළ පාර, කොණ්ඩාවිල් උතුර, කොණ්ඩාවිල්.
03. රාසේන්ද්‍රන් සින්දුයන් - වයස අවුරුදු 17 යි - ඉරාල්වඩි පටුමග, යාපනය.
මෙම සැකකරුවන් අද (30) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Tags
slide