දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

වර්තමානය වන විට ජනතාව තුළ වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බව  සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසීය.

වෛද්‍යවරුන් දිගින් දිගටම වැඩවර්ජනවල නිරතවීම මෙයට හේතුවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සෞඛ්‍ය  අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය