වර්තමානය වන විට ජනතාව තුළ වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසීය.
වෛද්‍යවරුන් දිගින් දිගටම වැඩවර්ජනවල නිරතවීම මෙයට හේතුවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය
Home
Unlabelled
දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා
දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.