විපක්ෂ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා පසුගිය 15 වැනිදා ජනාධිපති ආරක්ෂක අංශය මඟින් අරලියගහ මන්දිරයේදී දැඩි ලෙස පරීක්ෂා කිරීම කෙරෙහි ඔහු බෙහෙවින් කලකිරී සිටින බව වාර්තා වේ. ජනාධිපති මන්දිරයේ පසුගිය
15 වැනිදා පැවැති දීපවාලි උත්සවයට සහභාගි වන මෙන් ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයාටද ආරාධනා කර ඇති අතර ඔහු ඒ සඳහා ගිය
අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්වයංක්‍රියව පුද්ගලයන් පරීක්ෂා කෙරෙන ස්කෑන් යන්ත්‍රය ඒ අවස්ථාවේදී ක්‍රියාවිරහිත වීම නිසා මන්ත්‍රිවරයාට ආපසු ගොස් යළි පැමිණෙන ලෙස ආරක්ෂක නිලධාරීන් දැනුම් දී තිබේ.
ඒ අවස්ථාවේදීද යන්ත්‍රය ක්‍රියාවිරහිතව තිබූ බැවින් ආරක්ෂක නිලධාරීන්ට සාම්ප්‍රදායික සාමාන්‍ය ක්‍රමයට සම්පන්දන් මන්ත්‍රිවරයාව පරීක්ෂා කිරීමට සිදුව ඇත.
මේ ක්‍රියාව නිසා තමන් දැඩි අපහසුතාවට මෙන්ම දැඩි කලකිරීමකට පත් වූ බව මන්ත්‍රිවරයා දෙමළ මාධ්‍ය රැසකටම පවසා ඇත.

Tags
slide