ජනපති මෛත‍්‍රී ආර්යා ජයන්ති ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක.. - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ජනපති මෛත‍්‍රී ආර්යා ජයන්ති ඉන්දීය තිරුපති දෙවොලේ විශේෂ පූජාවක..

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති දේවාලයේ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ
(08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇත.

ඉන්දීය හින්දු පවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත.

ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්‌තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.