මහ බැංකුවේ බැදුම්කර සිදුවීම පිලිබදව ප‍්‍රශ්න කරන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවක
අර්ථසාධක අරමුදලේ සහකාර අධ්‍යක්‍ෂ එස්. බද්නමානද් මහතා විසිනි.
අදුල බැදුම්කර සිදුවීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ගෙන් තර්ජනාත්මක ලෙස ප‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කලේ යයි පැමිණිල්ලේ දැක්වෙයි.
- lankacnews

Tags
slide