ඉන්දීය අගමැති මෝදි දිවයිනට

අද (12 දා) කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක්‌ දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (11 දා) සවස දිවයිනට පැමිණියේය.

කටුනායක බණ්‌ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

 ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළ සමරු පොතේ සටහනක්‌ තබන අයුරුයි.

Previous Post Next Post