අද සමාජයේ සමාජ මාධ්‍ය හේතුවෙන් බොහෝ දෙනාට දුක් කරදර විඳින්නට සිදුව තිබේ. සමාජ මාධ්‍ය තරුණ ගැහැනු දරුවකු සහ ඇයගේ පවුලට පත්වන්නට සිදු වූ අසීරුතාවය පිළිබඳව අද අපි අවධාරණය කරන්නෙමු.
ඉන්දීවරි සකුන්තලා නම් දියණිය සිය මවට හදිසි සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය වන දරුණු රෝගයක් හේතුවෙන් මවගේ හදවත් සැත්කමට අවශ්‍ය මුදල් සෙවීම සඳහා කටයුතු කරමින් සිටී.
ඇය මේ පිළිබඳව ෆේස්බුක් හරහා වීඩියො පළ කරමින් සහ පෝස්ට් ආධාරයෙන් මුදල් එක්රැස් කරන අතර ඇය ඉතා දුප්පත් නිවසක වාසය කරන අයෙකි.
ඇය ඊයේ දිනයේ එය වීඩියෝවක් ෆේස්බුක් වෙත එක් කරමින් කියා සිටියේ ඇගේ මවගේ සහ පියාගේ කියව දර්ශන පෙන්වමින් ඔවුන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන බවත් ව්‍යාජ ගිණුම් හරහා ඈට මඩගැසීම ආරම්භ කර ඇති බවයි.
අසාධ්‍ය තත්ත්වයේ පසු වන සිය මවගේ ද වීඩියෝවක් ඇය එම වීඩියෝව හරහා පෙන් වූ අතර ඇගේ ජීවිතය දුක්ඛිත තත්ත්වය එයින් මනාව තේරුම් ගත හැකිය.
ව්‍යාජ ගිණුම් අද සමාජජාලාවල බොහෝ ඇති අතර ඒ හේතුවෙන් බොහෝ පිරිස් අසීරුතාවයට වන ආකාරය හොඳින්ම පෙනේ.
ඉන්දීවරි මූනු පොතට නිකුත් කළ සංවේදි වීඩියෝව පහතින් නරඹන්න.,