තව සතියකින් මරණ සහතිකය අතේ තියාගෙන ලැජ්ජා බය අත්හැර ගන්නවා - මර්වින් සිල්වා (video)
Wednesday, September 01, 2021
කලකට පසු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කිරීමට කටයුතු කොට ඇත.
එහිදී ඒ මහතා සදහන් කරන්නේ වත්මන් පාලකයන් මේ වනවිට නිවැරදි අයුරින් කටයුතු නොකරන බවත්, ඉදිරි කාලයේදී හෝ නිවැරදි වීමට පියවර නොගන්නේ නම් මරණ සහතිකය අතේ තියාගෙන හෝ තමන් ඒ පිළිබදව කතා කිරීඹට සූදානම් බවත්ය.
තව සතියකින් මරණ සහතිකය අතේ තියාගෙන ලැජ්ජා බය අත්හැර ගන්නවා - මර්වින් සිල්වා (video)
← Newer Post
Older Post →
Home
තව සතියකින් මරණ සහතිකය අතේ තියාගෙන ලැජ්ජා බය අත්හැර ගන්නවා - මර්වින් සිල්වා (video)
2021-09-01T10:16:00+05:30
Lanka Hot News
Scroll