වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද!
Thursday, August 19, 2021
තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල යයි.
එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.
වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද!
← Newer Post
Older Post →
Home
වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද!
2021-08-19T21:14:00+05:30
Lanka Hot News
Scroll