Email

'අද අපිට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයක්' - ආණ්ඩුවෙම මන්ත්‍රී ‌පැහැදිලි කරයි (video)

අද ආණ්ඩුවට සිදුව ඇත්තේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයට බව ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

රට වැසුවහොත් මිලියන ගණනාවක ජනතාව අපහුසතාවට පත්වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා රට නොවසා සිටියහොත් මරණ ප්‍රමාණය ඉහළ යනු ඇති බවත් කියා සිටියේය.

මෙම ප්‍රශ්නය මැද විපක්ෂයේ ඇතැමුන් බොර දියේ මාළු බෑමට සූදානමින් සිටින බවද කියා සිටියේය.
gossip lanka