රාජපක්ෂවරු රටට ශාපයක්, තව අවුරුදු 3කින් කියයි නාමල් පුතා නිසා තමයි යුද්දෙ දින්නෙ කියලා - (video)

මාධ්‍යය හමුවකදී මාධ්‍යයවේදියෙකු අසන ලඳ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන්  පාඨලී චම්පික රණවක මහතා  සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ මවුබිමට එනම් ඇමෙරිකා එක්සත් ජනපදයට අප්‍රේල් මසයේ පිටපත් වූ බවත් මේ වන විට සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබෙන බවත් එසේ මවුබිමට යෑමට පෙර ආර්ථික කාර්යසාධන බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කල තිබුන බවත් පැවසීය.

ඔහුට ඕනම අමාත්‍යාංශයක් දෙන ලෙසත් ඔහුට කිසිවක් කිරීමට නොහැකි බවත් ඒ මහතා පවසනවා..

තවත ඔහු කියා සිටින්නේ මැතිවරණ වේදිකාවේ මහින්ද කාලයක් යුද්ධය දිනූ බව කියමින් නටපු බවත් ඉන්පසු ගෝඨාබය මහතා යුද්ධය පිටුපස සිට දිනූ බවත්  දැන් පවසන්නේ මේ සියලුම දේවල් පිටුපස සිටියේ බැසිල් මහතා ලෙසත්, තව අවුරුදු තුනකින් පවසන්නේ මේ සියලුම දේවල් පිටුපස සිටියේ නාමල් රාජපක්ෂ බවත් ප්‍රභාකරන් යුද්ධය ප්‍රකාශ කරන මොහොතේදී නාමල් පුතා තමයි කිව්වේ අප්පච්චි යුද්ධ කරන්න අපි ඉන්නව ඔබ වෙනුවෙන් ලෙස පැවසූ බව මේ රටට ශාපයක් වූ රාජපක්ෂවරු පවසන බවයි.

රාජපක්ෂ ප්‍රති සුලඟ දැන් පැමින ඇති බවත් එය කුණාටුවක් දක්වා වර්ධනය වන බවත් එම හුළඟෙන් ඔය යෝධ ගස් වගේ පේන බොරු චරිත ගැලවී යන බවයි ඔහු පවසන්නේ.
gossip lanka