Email

සංචරණ සීමාවන් ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ !

දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා එළැඹෙන 7 වැනිදා ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන දාහතර වන දා දක්වා දීර්ඝ කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

පවතින කොරෝනා ව්‍යාප්තිය තත්වය සලකා බලමින් මෙම පියවර ගත් බවද කොළඹදී මාධ්‍ය අමතමින් හමුදාපතිවරයා කියා සිටියේය
gossip lanka