Email

බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි - ලන්සා

‘නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සව සභාවක් අමතමිනි.
gossip lanka