බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි - ලන්සා
Monday, January 25, 2021
‘නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.
ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.
විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද ඔහු පැවසීය.
ඒ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සව සභාවක් අමතමිනි.
බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි - ලන්සා
← Newer Post
Older Post →
Home
බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි - ලන්සා
2021-01-25T07:31:00+05:30
Lanka Hot News
Scroll