Email

ඇමති විමල්ගේ ඇස් රතු වේ..කෝපයෙන් කෑ ගසයි – රන්ජන් ඇමති බිරියගේ හඬ පටයක් එළියට ගැනීමත් සමග වෙච්ච දේ - (video)

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳගේ හඬ පට පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී කතාබහක් ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සළුපට අහසට කියමින් කළ ප්‍රකාශයක් සමග විමල් විරවංශ අමාත්‍යවරයා දැඩි ආවේගයෙන් කතා කරනු දක්නට ලැබුණා.

මෙහිදී අනාවරණය වුණේ විමල් විරවංශ මහතාගේ බිරිඳගේ හඬ පටයක් පිළිබඳවයි.
gossip lanka