මම 20 වන සංශෝධනයට විරුද්ධයි - (video)
Monday, October 12, 2020
තමන් විසි වන සංශෝධනයට විරුද්ධ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.
තමන් එදා 18 වන සංශෝධනයට පවා විරුද්ධව අදහස් දැක්වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.
තමන් 20 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බව ඒ මහතා කියා සිටියේය.
මම 20 වන සංශෝධනයට විරුද්ධයි - (video)
← Newer Post
Older Post →
Home
මම 20 වන සංශෝධනයට විරුද්ධයි - (video)
2020-10-12T12:14:00+05:30
Lanka Hot News
Scroll