Email

දේශපාලන බල අරගලය වෙනුවට වහාම ජනතාවට සහන සලසනු - සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වෛරසය නැවතත් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී එයින් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳ කිසිත් නොතකා දේශපාලන බල අරගලයක නියැළී සිටිනවා වෙනුවට ආණ්ඩුව වහාම ජනතාවට සහන සැලසිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලකර සිටී. 

ඒ මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.  
gossip lanka