Email

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට

දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500 ට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ පාසලේ සිසු සිසුවියන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් අද දිනය තුළ කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බවද ඔවුන් සඳහන් කරති. 
gossip lanka