තවත් 190කට කොරෝනා – මිනුවන්ගොඩ පොකුර 1022ක් දක්වා ඉහළට !
Wednesday, October 07, 2020
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් 190කට කොරෝනා – මිනුවන්ගොඩ පොකුර 1022ක් දක්වා ඉහළට !
← Newer Post
Older Post →
Home
තවත් 190කට කොරෝනා – මිනුවන්ගොඩ පොකුර 1022ක් දක්වා ඉහළට !
2020-10-07T14:18:00+05:30
Lanka Hot News
Scroll