ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ අධිකරණ සංකීර්ණය වෙත ඊයේ (29) පැමිණියේ අලු පැහැති කිසියම් කුඩු වර්ගයක් බිම දමමින් සහ කණුවල තවරමින් බව වාර්තා වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි විභාගයට ගැනුණ අවස්ථාවේ එහි පෙනී සිටීම සදහා ඔහුගේ බිරිද සන්ධ්‍යා එක්නැළිගොඩ කළු පැහැති සාරියකින් සැරසී පැමිණියේ කිසියම් කුඩු වර්ගයක් ද රැගෙන තනිවමය.