Email

රුවන්ගෙන් සජිත්ට දුරකතන ඇමතුමක් !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වුණු රුවන් විජයවර්ධන මහතා විසින් සමගි ජන බලවේගයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව දැනගන්නට ඇත.

එහිදී දෙදෙනා අතර කෙටි සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම රුවන් විජයවර්ධන මහතා ඇමතුම් ලබා දී ඇති බව ද දැනගන්නට තිබේ.
gossip lanka