ගව ඝාතනය තහනම් ! යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි !
Tuesday, September 29, 2020
මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මෙය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව නීතියක් බවට පත් වෙයි.
මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ද ඒකමතිකව මෙම යෝජනාව සම්මත කරන ලදී.
ගව ඝාතනය තහනම් ! යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි !
← Newer Post
Older Post →
Home
ගව ඝාතනය තහනම් ! යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි !
2020-09-29T12:42:00+05:30
Lanka Hot News
Scroll