Email

කාන්තාවක් නිසා දයාසිරි මැතිවරණ වේදිකාවේ කදුළු හලමින් හඬයි - (video)

හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල ප‍්‍රදේශයේ මැතිවරණ වේදිකාවක් අමතමින් සිටියදී කදුළු සැලීය.

කාන්තාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී ඔඑු මෙසේ හැගුම්බර විය.
gossip lanka