Email

කන්දකාඩු තවත් 196කට කොරෝනා.. දිනකදී වැඩිම කොරෝනා වාර්තාවක්

කන්දකාඩු පුනරුත්තාපන මද්‍යස්ථානයේ රදවා සිටි තවත් පුද්ගලයන් 196 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාවක් 252 දක්වා ඉහළ යයි.


මෙය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු තහවරු කලේය.
gossip lanka