රාජපක්‍ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත‍්‍රණයක්…- උඩුවේ හිමි

මූලධර්මවාදී බලවේගයන් විසින් රාජපක්‍ෂවරුන් විනාශ කිරිම සඳහා කුමන්ත‍්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව සුමධුර ධර්ම දේශඛ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

අරලියගහ මන්දිරයේදී ඊයේ දින පැවති පෝදින ධර්ම දේශනාව පවත්වමින් එහිමියන් මේ බව පැවසූහ.


මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පරාජයට පත්වූයේ එවන් කුමන්ත්‍රණයක් නිසා යයිද කී උන්වහන්සේ අනවශ්‍ය පුද්ගලයන් ලං කර ගැනීමෙන් වලකින්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කලහ.




Previous Post Next Post