සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට ! - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට !

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් පෙරද කැපවි කටයුතු කල සුප‍්‍රකට භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

උන් වහන්සේ කොළඔ, ගම්පහ, හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවලින් තරග කරනු ඇතැයිද දැනගන්නට ඇත.


කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයේදී භික්‍ෂූන් වහන්සේලාට තරග කිරීමට ඉඩ නොදෙන ලෙස මෙරට ප‍්‍රධානම ධුරන්ධර නායක හිමිවරුන් කිහිප දෙනෙකුම දැනටමත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීම් කර ඇත.