ජනපති ගැසට්ටුවට අත්සන් තබයි.. පාර්ලිමේන්තු සැසිය අවසන්

නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට වූ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තු සැසිය සතියක කාලයකින් පසු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරඹීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා එදිනට සාම්ප‍්‍රදායානුකූලව රාජාසන කතාවද සිදු කිරීමට නියමිතව තිබේ.
Previous Post Next Post