විපක්‍ෂ නායක ධුරයට රනිල්ද? සජිත්ද?

නිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග විපක්ෂ නායක ධුරය ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි වාද විවාද ඇති වී තිබේ.

එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පත්කළ යුතු බවයි.


නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ පිරිස තවදුරටත් වන වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස කටයුතු කළ යුතු බව සඳහන් කරති.

පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන දෙසැම්බර් 03 වැනිදාය...
Previous Post Next Post