මව විසින් දස මස් නිවුන් දැරියන් කපා කොටා ඝාතනය කරයි

ස මාසයක් වයසැති කුඩු නිවුන් දැරියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසන්නේ සමන්තුරේ නින්දවූර් නිවසක නාන කාමරයක් තුල මෙම ඝාතකය සිදු කර ඇති බවයි.

දරුවන්ගේ මව සිදුවීමට සැක කරන අතර ඇය මේ වන විට රෝහලට ඇතුළු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මව රෝහල් ගත කර ඇතග

ඇයට මානසික රෝගයක් ඇතැයිද පොලීසිය සැක කරයි.
Previous Post Next Post