සියල්ලන්ට ඉවත් වන්නැයි දන්වයි - හතුරුසිංහ යලිත් බංග්ලාදේශ පුහුණුකරු වෙයි !

න්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සියළු පුහුණුකරුවන්ට ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ක‍්‍රීඩා ඇමතිවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

මේ අතර වාර්තා වන්නේ චන්දික හතුරුසිංහ යලිත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වීමට සූදානමින් සිටින බවයි.
Previous Post Next Post