ඊයේ දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ  ඊයේ දිනයේද ඇමැතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දුන්නේය

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ද වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප‍්‍රතිසන්ධාන හා රාජ්‍ය භාෂා ඇමතිවරයා වශයෙ
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ වන විට සන්ධාන පාර්ශවය මන්ත්‍රීවරුන් 105 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 97 දෙනෙකු නියෝජනය කරමින් සිටී

Previous Post Next Post