Email

බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු…

මෙම මස 15 වන දිනට පෙර රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස කර ඇති නියෝගය අනුව කටයුතු නොකලහොක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.

දැනටමත් ඔහු සම්බන්ධයෙන් උදර්පන නීතිය යටතේ පියවර ගැනීම ගැන
නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරමින් ඇති බවද පැවසෙයි.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාටද චෝදනා එල්ල වී ඇති අතර මේ වන විටත් ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන රිමාන්ඞ් කර සිටී.


gossip lanka