ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන T 20 තරගය අද - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන T 20 තරගය අද

ශ්‍රී  ලංකාව සහ ඉන්දියාව අතර, තරග තුනකින් යුත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

එය  රාත්‍රී 7 ට ඉන්දියාවේ ඉන්දෝර්හීදි ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඇතැම්විට සධීර සමරවික්‍රම
ඇතුළත්වීමට ඉඩ ඇති බව සඳහන්.

දෙරට අතර පැවති පළමු 20 යි 20 තරගයෙන් ලකුණු 93 ක වාර්තාගත ජයක් හිමි කර ගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.