කුමාර වෙල්ගම හා මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.
කුමාර වෙල්ගම මහතා සංවිධායක ධුරය දරනු ලැබුවේ මතුගම ආසනයේ වන අතර මහින්දානන්ද අලූත්ගමගේ මහතා නාවලපිටිය ආසනයේ
ශ්‍රීලනිප සංවිධායක ලෙස කටයුතු කලේය.
මතුගම ආසනයේ ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර වන අතර මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා නාවලපිටිය ශ‍්‍රීලනිප නව සංවිධායක ලෙස පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම පත්වීම් ප‍්‍රධානය කර තිබේ.