ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තම ඉල්ලීම්වලට යහපත් බලාපොරොත්තුවක් ලැබුණු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුණා.
ඒ, ජාතික වැදගත්කමක් සහිත මූලික කරුණු පිළිබද සාකච්ඡා කිරීම
සදහායි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී යහපත් ප‍්‍රතිචාරයක් හිමිවනු ඇතැයි සාකච්ඡාවේදී මතු වූ කරුණු මත විශ්වාසය තැබිය හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.
පක්‍ෂයේ නියෝජිතයින් ජනාධිපතිවරයා වෙත ප‍්‍රධාන ගැටළු 3 ක් ඇතුළත් විශේෂ ලිපියක්ද භාරදී තිබුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව, අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත හා දිගින් දිගටම මහා සංඝරත්නය ඉලක්ක කර සිදුවන නින්දා පරිභව කිරීම් එම ප‍්‍රධාන ගැටලූ තුනයි.