බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කීපයක් අද (09 වැනිදා) දිනය තුළ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම සෙසු පළාත්වලට නැගෙනහිර, ඌව පළාත්වලට හා වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා ඊයේ (08 වැනිදා) පැවසීය. නිරිතදිග මෝසම් වැසි තත්ත්වය මෙම මස 15 වැනිදා තෙක් පවතින බවත් 15 වැනිදායින් පසු අන්තර් මෝසම් වැසි තත්ත්වය පවතින බවත් හෙතෙම කීය.
- දිවයින