අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්රසන්න රණවීර සහ උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරාල,මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්රසන්න ඇතුළු හය දෙනා එළඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබුවා.
පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ඊයේ (10) ප්රකාශයක්
ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම හයදෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ඊයේ (10) ප්රකාශයක්
ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම හයදෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.