2018 වසරේ දෙසැම්බර් මාසයේදීවත් පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට හැකිවේ දැයි තමන් තුල බලවත් සැකයක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඊට අදාල සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයේ කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන ඇමැති විසින් මැතිවරණ කොමිෂන් සභාවට භාරදුන්නද සිදු
කල යුතුව ඇත්තේ එය ගැසට් කිරීම සදහා රජයේ මුද්‍රණාලයට භාර දීම බවත් ඔහු සදහන් කරයි.
එම කෙටුම්පත තමනට බාර දීමෙන් කිසිදු වැඩක් නැති බවද පවසන ඔහු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් නීතිමය හා ප්‍රායෝගික ලෙස කල යුතු සියලු කටයුතු අවසන් වී නැති බවද සදහන් කරයි.
මේ තත්වය මත මැතිවරණ නොපවත්වන්නේ යයි තම කොමිෂන් සභාවට දොස් පැවරීම අසාධාරණ බවත් ඉදිරියේදී පළාත් පාලන මැතිවණය ගැන මාධ්‍ය හමුවේ අදහස් පල කිරීමද නවතා දැමූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටී.