විවිධ හේතු ඉදිරිපත් කරමින් ඡන්ද විමසීම කල් දැමීමට කටයුතු නොකරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.
සංස්ථාපන ගැසට් පත්‍රය මෙම සතිය තුළ අමාත්‍යවරයා විසින් ඉදිරිපත්
කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ(17) දහවල් පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.