රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රමට හෙට (11) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙලෙස ඔවුන් කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා කෝප් කමිටු සාමාජික එක්සත්
ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මේ වන විට බැඳුම්කර කොමිසම හමුවට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා.