ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධීව මෙරටට ගෙන් වු ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතුර බෝතල් හා ඉයර් ෆොන් 450,000 ක තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු සමාජ ආරක්ෂණ ඒකකය කියයි.
ඊයේ (26) යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් සමාජයට අහිතකර මෙම ව්‍යාජ භාණ්ඩ තොගය විනාශ කිරිමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා පවසයි.
බුද්ධිමය දේපල පනත යටතේ මෙම ව්‍යාජ භාණ්ඩ විනාශ කිරිම මිස විකිණිම තහනම් බව ඔහු කියයි.