ලුණුගම්වෙහෙර හදිසියේ සෙළවෙයි!

ලුණුගම්වෙහෙර ප්‍රදේශයට භූ කම්පනයක් බලපා ඇති බව වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ අද (07) උදැසන 10.40ට පමණ යි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ මෙහි ප්‍රබලත්වය 2.4ක් ලෙස රිච්ටර් පරිමාණයේ සටහන් වී ඇති බව යි.

ඒ අනුව මෙය සුළු භූ කම්පනයක් ලෙස සැළකිය හැකි බව විශේෂඥයින් සඳහන් කරනවා.
Previous Post Next Post