ආරක්‍ෂක ලේකම්ට 60යි... සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක් - (photos)
Tuesday, September 07, 2021
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.
ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.
හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.
මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.
ආරක්ෂක ලේකම්ට 60යි... සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක් - (photos)
← Newer Post
Older Post →
Home
ආරක්ෂක ලේකම්ට 60යි... සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක් - (photos)
2021-09-07T11:39:00+05:30
Lanka Hot News
Scroll