Email

මාස තුනෙන් ප්‍රකට දේශප්‍රේමියා මරුට… ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හෙල්ලූ කටකාර චරිතයට දරුණු ලෙඩක් - ගෝතමී මෑණියන්ගෙන් අනාවැකියක් (video)

තවත් මාස තුනක් ඇතුළත රටම ආදරය කරන ප්‍රභූවරයකු ජීවිතයෙන් සමුගන්නා බව පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ පවසති.

එමෙන්ම හිතාගන්නවත් බැරි ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට වැටෙන බව ද තවත් ප‍්‍රභූවරයෙක් දරුණු රෝගයකින් අසරණ වනු ඇති බවත්  රට හොල්ලපු කටක් ඇති අයෙකුට ද දරුණු රෝගයක් වැළඳෙනු ඇති බවත් මෙහෙණින් වහන්සේ කියා සිටියහ.

තමන් මේ පවසන්නේ අනාවැකි නොව විශ්ව ඥාණයෙක් අවබෝධ කරගත් දේ බව ජුලි 03 වෙනිදා සාකච්ඡාවකට එකතු වෙමින් අවධාරණය කරති.
gossip lanka