ගව ඝාතනය තහනම්: අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි
Tuesday, September 08, 2020
ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත.
අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබේ.
ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
-mawratanews
ගව ඝාතනය තහනම්: අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි
← Newer Post
Older Post →
Home
ගව ඝාතනය තහනම්: අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි
2020-09-08T13:27:00+05:30
Lanka Hot News
Scroll