Email

රට අභ්‍යන්තරයේ ජල මාර්ගවලින් මගී ප්‍රවාහන සේවා

රට අභ්‍යන්තරයේ ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ව තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත් බේරේ වැව හරහා කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වාත් කැළණි ගඟ හරහා සහ අනෙකුත් ජල මාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල
දක්වාත් යනාදී වශයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනු ඇති.

ඒ පිළිබඳ සහ ඊයේ (21) දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ සියල්ල පහතින් දැක්වෙයි.

gossip lanka