Email

ඇලෝසියස් හා කසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් අගෝස්තු මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
අධිකරණය නියෝග කර ඇත


gossip lanka